Showing posts with label About. Show all posts
Showing posts with label About. Show all posts

Saturday, December 1, 2012

::.මම ගැන.::

මම සහන්. මම මේ කේෂ්ස්ත්‍රයට නවකයෙක් නොවේ.මම කැමති මම උගත් දේ තව කෙනෙකුට කියලා දෙන්න.මම යතුරු පැදි අලුත් වැඩියාව මුල සිට අගටම මෙම බ්ලොග් එකේ අඩංගු කිරිමට බලාපොරොත්තු වෙනවා.මෙම වෙබ් අඩවිය මගින් ඔබේ දැනුම මෙන් මගේ වෙබ් අඩවියේ ප්‍රසිද්දියද මා ඔබෙන් බලාපොරොත් තු වෙනවා.

ඔබට පණ නැගෙන සියලු ගැටලු එසනින් දැන ගැනිමට මා ක්‍රම උපායන් මා ඉදිරියේ යෙමු කරනවා........

ස්තුති...